There are no articles in this category. If subcategories display on this page, they may have articles.
ටයර්ලස් හීරෝ බෙල්ජියම් කුසලාන ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරගාවලියේ දී ‘ස්කෝපියන්‘ ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජය රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා ගැනිමට සමත් විය.
පසුගිය 26. 27 දිනවලදී බෙල්ජියමේදී මාර්ගගතව පැවති මෙම තරගාවලියට ඉරානය, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව, වෙනිසියුලාව, ආර්මේනියාව, ඉන්දුනීසියාව ඇතුලු රටවල් 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.