පාසල් ඉතිහාසයෙන්..........
වර්ෂ 1890 දී තල්දුව මැල් බංගලා වත්තෙන් පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ වූ අප විදුහල පසුව පරම විඤානාර්ථ බෞද්ධ සමාගමේ පාසලක් ලෙස මග ගෙවා 1960 දශකයේ අරුණෝදයත් සමග රජයේ පාසලක් ලෙස ව්‍යවස්ථාපිත වීමෙන් පසු 1972 දී දැනට පාසල පවතින භූමි භාගයට පාසල ගෙන ඒම හා 1987 දී 1සී වර්ගයේ මහා විද්‍යාලයක් බවට පත් වීමත් අනතුරුව 1991 කදී තල්දූව පර්ෂද මූලස්ථාඅන පාසල වීමත් 1997 දී ගරු ජනාධිපතිනියගේ සංකල්පයක් අනුව ප්‍රාදේශීය කොට්ඨාස මට්ටමින් ඩී.එස්.ඩී ව්‍යාපෘතිය යටතේ සියලුම භෞතික හා මානව සම්පත් ලබමින් ඉතා සීඝ්රයෙන් දියුණුව කරා පිය නගමින් සිටින පාසලක් බවටත් පත් වී ඇත.අප පාසලේ පළමු විදුහල්පතිතුමා ලෙස එස්. දෙමටගේ ගුරු මහත්මා නම් කර ඇත.
ආරම්භ කළ වර්ෂය |
1890 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
මුල් ගුරුතුමාගේ නම |
එස්. දෙමටගේ |
පාසලේ ආදි කතෘගේ නම |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
තල්දුව බෞද්ධ විද්‍යාලය |
පාසල භාරව කටයුතු කිරීම |
ජී.ආර්.ඩී.සී.බණ්ඩාර |
පාසල රජයට පවරාගත් දිනය |
1960 දශකය |
පාසල පැවැත්වූ ස්ථානය |
තල්දුව මැල් බංගලා වත්ත |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|