විදුහල්පති පණිවිඩය
තල්දුව බෞද්ධ මහා විද්‍යාලය
වෙබ් අඩවිය දියත් කිරීම
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය වන නව්‍ය තාක්ෂණය පිළිබඳ අවබෝධය දරුවන් වෙත ලබාදීම සඳහාත් අධ්‍යාපන පරිපාලන කටයුතු විධිමත් සහ කාර්යක්ෂම ව පවත්වාගෙන යාම සඳහාත් මෙය ඉවහල් වන බව අපි දනිමු.
පාසල් තුල නව්‍ය තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දියත් කරනු ලබන “සයිබර් ලොවට පියාපත්” වැඩසටහන මගින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් වෙබ් අඩවි ආරම්භ කිරිම සඳහා දායක වූ සැමට ස්තූතිය ප්‍රකාශ කරන අතර මෙම වැඩසටහන සාර්ථක වේවායි පාර්තනා කරමි.
විදුහල්පති,
ජී.ආර්.ඩී.සී.බණ්ඩාර
